Thursday, July 27, 2023

දෙව් මැදුරේ පිය ගැට පෙළ නගින යෙහෙළියේ

 


දෙව් මැදුරේ පිය ගැට පෙළ නගින යෙහෙළියේ

ඔබ දිනූ..ව රත්තරන් නොවේ..

මම වේදනා සුසුම් ලඟින් ඉදන්..

මේ ගීතිකා ගයන්නේ ආ......ද..රෙන්

 

පූජා..සනෙන් නැගූ දෙව් යාතිකා පවා

රැවු දේ..වි ඉවසන්...න.. බෑ

ඔබ දෙවිඳුන්ගේ මන..මා..ලියයි

 

දෙව් මැදුරේ පිය ගැට පෙළ නගින යෙහෙළියේ

ඔබ දිනූ..ව රත්තරන් නොවේ..

මම වේදනා සුසුම් ලඟින් ඉදන්..

මේ ගීතිකා ගයන්නේ ආ......ද..රෙන්

 

සුදු සේ..ලයෙන් වැසේ අප ආදරේ පැතුම්

බිඳුනේද අදහන්..න.. බෑ

ඔබ දෙවිඳුන්ගේ මන..මා..ලියයි

 

දෙව් මැදුරේ පිය ගැට පෙළ නගින යෙහෙළියේ

ඔබ දිනූ..ව රත්තරන් නොවේ..

මම වේදනා සුසුම් ලඟින් ඉදන්..

මේ ගීතිකා ගයන්නේ ආ......ද..රෙන්

 

No comments:

Post a Comment

ads here

Recent Posts